KDAPZ COMMUNITY
මල් කුමරිය | Mal Kumariya - Daffodil Kadupitiya Lyrics
දැක්ක ගමන් වශී වී ..
යාවි කාවත් මුලා වී ..
ආපු පාරේ පිපේවී..
මල් කුමාරි සැරිසරාවි..
සද්දේ මොකෝ තරහා වී ..
මමයි ඔබෙ මනාලී ..
යංකෝ දුර අයාලේ ..
එක රටාවකට කතා වී..
නෑනෙ කාටත් මං බහ දී ..
තාම බාලයි මල්මාලී ..
උකුළ ලෙලෙන බද සැලෙන ..
තාලෙට අඩි තියාවී ..
මල් කුමරිය වඩින්නා ..
ඔය හිතට මන්දා ..
දැනුනා මට ආලෙ ඔබේ ..
තාලයට පිරෙන්නා ..
සුන්දර හිතට හන්දා ..
පෙම් හීන කැන්දා ..
දෙනවා මං ආලෙ මගේ ..
තාලයට පිරෙන්නා .
ආලේ මට දැනුනේ ඔබෙ තරම් ..
නෑනේ වෙන කාගෙන්වත් නැති තරම් ..
ආසයි පහසයි රසයි හිනස්සයි පිනයි ..
කාටත් කලින් මගෙ රන්කද මටයි ..
අද කාලේ විදිහ මේක තමයි ..
හැඩකාර කටකාරිය මමයි ..
පනවාලා දාන මේ නීති තදයි ..
වැරදි කළොත් කොල්ලො sorry තමයි..
නෑනෙ කාටත් මං බහ දී ..
තාම බාලයි මල්මාලී ..
උකුළ ලෙලෙන බද සැලෙන ..
තාලෙට අඩි තියාවී ..
දැක්ක ගමන් වශී වී ..
යාවි කාවත් මුලා වී ..
ආපු පාරේ පිපේවී..
මල් කුමාරි සැරිසරාවි..
සද්දේ මොකෝ තරහා වී ..
මමයි ඔබෙ මනාලී ..
යංකෝ දුර අයාලේ ..
එක රටාවකට කතා වී..
නෑනෙ කාටත් මං බහ දී ..
තාම බාලයි මල්මාලී ..
උකුළ ලෙලෙන බද සැලෙන ..
තාලෙට අඩි තියාවී..
මල් කුමරිය වඩින්නා..
ඔය හිතට මන්දා ..
දැනුනා මට ආලෙ ඔබේ ..
තාලයට පිරෙන්නා ..
සුන්දර හිතට හන්දා ..
පෙම් හීන කැන්දා ...
දෙනවා මං ආලෙ මගේ ...
තාලයට පිරෙන්නා..
-
සඳ නුඹ ඇවිදින් | Sanda Nuba Awidin - Uvindu Ayshcharya Lyrics4 weeks ago
-
ට්‍රිප් එක පාන්දරින් | Trip Eka Pandarin - Dinuli Damsandi Lyrics4 weeks ago
-
මළපැනලා | Jo Perera - Mala Panala Lyrics4 weeks ago
-
DILU Beats - Numbawa Soya (හිරිමල් වැස්සේ තෙමිලා) Lyrics2 months ago
-
Gala Kada ( ගාල කඩා ) - Eshal Perera ft. Dulan ARX Lyrics2 months ago