KDAPZ COMMUNITY
සඳ නුඹ ඇවිදින් | Sanda Nuba Awidin - Uvindu Ayshcharya Lyrics
මගේ හීන සරසා
සඳක් අහසෙ ගිලුනා
මටත් නොදැනි මං තනි වෙලා...
මගේ නොවන හින්දා
දරා කදුලු හංගා
ඔහේ ජීවිතේ ගෙවෙනවා...
නුඹෙම වී ඇවිලිලා...
දුන්නු ඒ පෙම් සිනා...
මාවතේ තැන් පුරා...
ආදරේ සොයමි මා...
නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ
නුඹ ඇයිදෝ සඳේ.....ම්ම්......මගේ
නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ
නුඹ ඇයිදෝ සඳේ....ම්ම්....මගේ
සඳ නුඹ ඇවිදින්,මට ඇයිදෝ කියන්
නුඹ ලග ඇවිදින් ඉන්න්ම්....
තරු අතරින් මං,දුර ඈතින් බලන්
යලි නුඹ එනකල් ඉන්නම්....
බලා නෙතු අගින්,නොයා හිතුමතින්
වේදනා උහුලමින්....
දරා ඉමි සුවෙන්,එදා උනුහුමෙන්
ආදරේ මං හිතින්....
නොයා හිතේ හිදී මගේ
නුඹේ මගේ හි සෙනේ
නුඹෙම වී ඇවිලිලා...
දුන්නු ඒ පෙම් සිනා...
නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ
නුඹ ඇයිදෝ සඳේ.....ම්ම්......මගේ
නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ
නුඹ ඇයිදෝ සඳේ....ම්ම්....මගේ
සඳ නුඹ ඇවිදින්,මට ඇයිදෝ කියන්
නුඹ ලග ඇවිදින් ඉන්න්ම්....
තරු අතරින් මං,දුර ඈතින් බලන්
යලි නුඹ එනකල් ඉන්නම්....
-
ට්‍රිප් එක පාන්දරින් | Trip Eka Pandarin - Dinuli Damsandi Lyrics4 weeks ago
-
මල් කුමරිය | Mal Kumariya - Daffodil Kadupitiya Lyrics4 weeks ago
-
මළපැනලා | Jo Perera - Mala Panala Lyrics4 weeks ago
-
DILU Beats - Numbawa Soya (හිරිමල් වැස්සේ තෙමිලා) Lyrics2 months ago
-
Gala Kada ( ගාල කඩා ) - Eshal Perera ft. Dulan ARX Lyrics2 months ago