KDAPZ COMMUNITY
DILU Beats - Numbawa Soya (හිරිමල් වැස්සේ තෙමිලා) Lyrics
හැඟුමන් රැඳිලා මේ හිතම පාවේ
පවනින් වෙලිලා නුඹ වෙතම යාවේ දැනේ... ප්‍රේමාදරේ
මනරම් මුදු වදන් සවනතට වෑහේ
සිහිනෙන් එ සැනෙකින් නුඹ සොයන් ඒවී මගේ... ප්‍රේමාවියේ
හිරිමල් වැස්සේ තෙමිලා මා හා
කෙහෙරැල් සිත්සේ දිලුනා මෙදා
සැනසෙන්න ඕනේ පෙම් හසරැල්ලේ මුවගේ
දුර පියඹන්න ඕනේ නුඹ එක්කන් මේ ලෝකේ
නුඹව මා.... පියපත් සරසලා.... ගෙනයමි දිවි පුරා....
පුරසඳ වී මාගේ අඹරට එලිය ඕනේ
පිවිතුරු නුඹගේ ස්නේහේ මට විඳගන්න ඕනේ
නුඹෙන් මා.... නෑ තවෙකු සොයලා.... මේ හිතින් කිසිදා....
මේ නුදුරු මාවතේ විඩා නැතුවා සිතේ විහඟුන් ඇදේ මා වටා
හෝ... ඒ දෑස මනසේ තියා... මං එන්නෙමි නුඹව සොයා
සංසාර මාරුතේ ගිමන් හරිනා ළඳේ සැඟවෙයිද මා මෙහි තියා
මං ඔය රුවම සොයනා නියා... නුඹ ඉන්නවද සැඟවී නොයා
මේ පිනි වැස්සේ ඔබ හා මෙමා
තනිවෙන්නම් මෙදා
සැනසෙන්න ඕනේ පෙම් හසරැල්ලේ මුවගේ
දුර පියඹන්න ඕනේ නුඹ එක්කන් මේ ලෝකේ
නුඹව මා.... පියපත් සරසලා.... ගෙනයමි දිවි පුරා....
පුරසඳ වී මාගේ අඹරට එලිය ඕනේ
පිවිතුරු නුඹගේ ස්නේහේ මට විඳගන්න ඕනේ
නුඹෙන් මා.... නෑ තවෙකු සොයලා.... මේ හිතින් කිසිදා....
-
සඳ නුඹ ඇවිදින් | Sanda Nuba Awidin - Uvindu Ayshcharya Lyrics4 weeks ago
-
ට්‍රිප් එක පාන්දරින් | Trip Eka Pandarin - Dinuli Damsandi Lyrics4 weeks ago
-
මල් කුමරිය | Mal Kumariya - Daffodil Kadupitiya Lyrics4 weeks ago
-
මළපැනලා | Jo Perera - Mala Panala Lyrics4 weeks ago
-
Gala Kada ( ගාල කඩා ) - Eshal Perera ft. Dulan ARX Lyrics2 months ago