Ruthi5star POS

KDAPZ COMMUNITY

සඳ නුඹ ඇවිදින් | Sa...
 
Notifications
Clear all

සඳ නුඹ ඇවිදින් | Sanda Nuba Awidin - Uvindu Ayshcharya Lyrics

1 Posts
1 Users
0 Reactions
30 Views
Song Lyrics
Eminent Member
Joined: 2 months ago
Posts: 7
Topic starter  

මගේ හීන සරසා
සඳක් අහසෙ ගිලුනා
මටත් නොදැනි මං තනි වෙලා...

මගේ නොවන හින්දා
දරා කදුලු හංගා
ඔහේ ජීවිතේ ගෙවෙනවා...

නුඹෙම වී ඇවිලිලා...
දුන්නු ඒ පෙම් සිනා...
මාවතේ තැන් පුරා...
ආදරේ සොයමි මා...
නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ
නුඹ ඇයිදෝ සඳේ.....ම්ම්......මගේ

නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ
නුඹ ඇයිදෝ සඳේ....ම්ම්....මගේ

සඳ නුඹ ඇවිදින්,මට ඇයිදෝ කියන්
නුඹ ලග ඇවිදින් ඉන්න්ම්....
තරු අතරින් මං,දුර ඈතින් බලන්
යලි නුඹ එනකල් ඉන්නම්....

බලා නෙතු අගින්,නොයා හිතුමතින්
වේදනා උහුලමින්....
දරා ඉමි සුවෙන්,එදා උනුහුමෙන්
ආදරේ මං හිතින්....
නොයා හිතේ හිදී මගේ
නුඹේ මගේ හි සෙනේ

නුඹෙම වී ඇවිලිලා...
දුන්නු ඒ පෙම් සිනා...
නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ
නුඹ ඇයිදෝ සඳේ.....ම්ම්......මගේ

නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ
නුඹ ඇයිදෝ සඳේ....ම්ම්....මගේ

සඳ නුඹ ඇවිදින්,මට ඇයිදෝ කියන්
නුඹ ලග ඇවිදින් ඉන්න්ම්....
තරු අතරින් මං,දුර ඈතින් බලන්
යලි නුඹ එනකල් ඉන්නම්....


   
Quote
Share:
Scroll to Top