KDAPZ COMMUNITY
Gala Kada ( ගාල කඩා ) - Eshal Perera ft. Dulan ARX Lyrics
හීනි දුමාරේ
හීන ගෙනාවේ
රූපෙ ඇඳීලා ඇගේ නුරා කලාපේ
රාගි විලාසේ
පෑව හිනාවේ
හදේ පදාසේ කැඩී ගියා වගේනේ
මල් වෑහේ ඈ ළඟ මං ආවේ
කල් නෑරම ගනී බදා මා
විල් තීරේ සඳ පායන රෑ මේ
පෙම් සාරේ ගනී උරාලා
ගාල කඩා
මේ හැඟුම් ගලා
දෝරෙ ගියා
නුඹ නිසා මගේ හදේ පුරා
ලෝල මනා
ඒ කෝළ කතා
මාව මුලා
ඔය දහං ගැටේ දමා ඔයා ආ..
මීට වැඩිය හොඳායි..
මං වචනේ කියන්නෑ මෙතන
හොඳට මං හොඳායි හැබැයි
සිරිමත් වෙන්න බෑ මෙතන
කටේ සැර බාල
කරගන්න බෑ අගුලු දාලත් හා
රූස්සන්නැත්තේ මාව
කැවිලද බං දෙයියංගේ හාල කෙල්ලෙ
දැං මටද ගෙම්බර්
පෙම් පාරේ කවුද දැම්මෙ බම්පර්
පස්සෙ දුවලම ෆුල් හන්ටර්
පපු කැනැත්තේ ඔයාමයි නම්බර් 1
ඩයස් නෙමෙයි පෙරේරාගේ නංගි
ඒ බැල්මට කොර වෙන්නේ චණ්ඩිත්
හැංගි හැංගි බැන්දා වෙස් ඇති බන්
එළිපිට අද නටමු හේයි...
ගාල කඩා
මේ හැඟුම් ගලා
දෝරෙ ගියා
නුඹ නිසා මගේ හදේ පුරා
ලෝල මනා
ඒ කෝළ කතා
මාව මුලා
ඔය දහං ගැටේ දමා ඔයා ආ..
ගාල කඩා
මේ හැඟුම් ගලා
දෝරෙ ගියා
නුඹ නිසා මගේ හදේ පුරා
ලෝල මනා
ඒ කෝළ කතා
මාව මුලා
ඔය දහං ගැටේ දමා ඔයා
ගාල කඩා
මේ හැඟුම් ගලා
දෝරෙ ගියා
නුඹ නිසා මගේ හදේ පුරා
ලෝල මනා
ඒ කෝළ කතා
මාව මුලා
ඔය දහං ගැටේ දමා ඔයා ආ..
-
සඳ නුඹ ඇවිදින් | Sanda Nuba Awidin - Uvindu Ayshcharya Lyrics3 weeks ago
-
ට්‍රිප් එක පාන්දරින් | Trip Eka Pandarin - Dinuli Damsandi Lyrics3 weeks ago
-
මල් කුමරිය | Mal Kumariya - Daffodil Kadupitiya Lyrics3 weeks ago
-
මළපැනලා | Jo Perera - Mala Panala Lyrics3 weeks ago
-
DILU Beats - Numbawa Soya (හිරිමල් වැස්සේ තෙමිලා) Lyrics2 months ago