Ruthi5star POS

Hansika Lyrics – Chamma Jay & Kenny Wolf

හංසිකා මාව දාලා
යන්නෙපා
මං ඔයාට පිස්සුවෙන් වගේ
කරන්නේ ආලකම්
බලන්න මං දිහා
මගේ මේ ඇස් දිහා
ඔයාට පේනවාද
ඒකේ ආලේ හැංගිලා
දෙකේදී දැක්කේ මං
ඔයා මුලින්ම ඕලු පන්තියේ
මං රෝස පංතියේ
කොනේම බංකුවේ
මං ඔයාගේ චිත්‍ර ඇන්දා
චූටි ටීචටත් හොරෙන්
ඔයා දන්නේ නෑ ඔයාට
ඒවා තේරුම් ගන්න බෑ
Drama පන්තියේ හොදම ලමයා
දමා ගසාලා යයි අහක බලලා
Banana කාලා කාලා යං සවාරි
මარი කාලා හංසිකා
KENNY WOLF
Yeah හංසිකා මං
ඔයාට තාම ආදරෙයි
ලස්සනයි මං දැක්කා වගේ
ඔයා තාම පාසලේ
ඔය ගැන ගැහුවේ මනෝපාරවල්
මං පන්ති කාමරේ
හිටියේ නෑ කෙනෙක් ඉස්කෝලෙම
මට හංසිකා වගේ
මං ආවේ නෑ
ඔයගේ රැස්බලන්,
ආවේ කියන්න
ආදරේ ඇස්බලන්
එපා කලේ නෑ ආදරේ
කවුරුවත් මට
මේ ජීවිත කාලේ
නම් Ex තරම්
දුක දන්නේ නෑ
පන්තියේ ඩෙස් තරම්,
ඔයා ලස්සනම ඉද්දි
කෙස් කඩන්
තවුතිසාවෙන්ද ආව සුරඟනක්ද ?
ඔයා මනුස්ස වෙස් අරන්
නුඹේ සංවරකම
කලා මාව අසංවර
හැමදාම නොකඩවාම
පාසල් ආවේ ඔයා බලන්නම
කෙල්ලේ මට වදයක්
දැන් නම් මේක මානසික
මට ආදරේ කරන්න බෑ
තව නම් ඒක පාර්ශවික
Hansika Lyrics

Song: Hansika
Voice: Chamma Jay & Kenny Wolf
Mixed & Mastered:Azim Ousman
Lyrics: Chamma Jay & Kenny Wolf

Hansika Lyrics

Scroll to Top