Ruthi5star POS

Himi Nathi Denethaka Lyrics – Sarith and Surith | JEGA

හිමි නැති දෙනෙතක ආදරේ
හිමි කර ගන්නට ජීවිතේ
සද නැති අහසක පාලුවේ
තනි වී සිටියා
ඔබ ගැන සිතමින්
සෙනෙහස උතුරා
හදවත හැඩුවා
රෑ පුරා දැනිලා ආදරේ
හිමි නැති දෙනෙතක ආදරේ
හිමි කර ගන්නට ජීවිතේ
තහනම් සිතුවිලි රාත්‍රියේ
මා පාරවා දුක සැදුවා
සසරෙහි මතු දා
හමුවෙමු කියලා
සමුගෙන ගිය දා
දැනුනා රිදුනා
වියැකිය සෙනෙහස එදා
වැලලුන මතකය මත තබා
දිවියම තනිකඩ වෙලා
ආදරේ වැරදුනා
හිමි නැති දෙනෙතක ආදරේ
හිමි කර ගන්නට ජීවිතේ
තහනම් සිතුවිලි රාත්‍රියේ
දැනුනා ආදරේ
හිමි නැති දෙනෙතක ආදරේ
හිමි කර ගන්නට ජීවිතේ
තහනම් සිතුවිලි රාත්‍රියේ
මා පාරවා දුක සැදුවා
Himi Nathi Denethaka Lyrics

Himi Nathi Denethaka Lyrics

Song: Himi Nathi Denethaka
Voice: Sarith and Surith, JEGA
Lyrics: Sarith Jayawardena, Ayodya Fernando
Music: Independent

Scroll to Top